ලෝකයේ ආහාර ද්‍රව්‍යවල මිල යළිත් ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව නිවේදනය කරයි. ඉන්ධන සම්බන්ධයෙන් ආසියා රටවල ඇති ඉල්ලූම ඉහළ යෑම නිසා තෙල් මිල වැඩිවීමත්, යුරෝපය, දකුණු ඇමෙරිකාව සහ ඇමෙරිකාවට බලපෑ අයහපත් කාලගුණය නිසාත් වගා පාළුවී ආහාර නිෂ්පාදන කටයුතු පහළ ගොස් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇත. ලෝක බැංකුවේ නවතම මිල දර්ශකයට අනුව ඉකුත් දෙසැම්බර් මාසයේ සිට මාර්තු මාසය තෙක් කාලය ඇතුළතදී ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සියයට 8 කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ධාන්‍ය වර්ග, මේද සහ තෙල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල 2012 ජනවාරි මාසයේ සිට ඉහළ ගිය බව ලෝක බැංකුවේ දිළිඳුකම පිටුදැකීමේ සහ ආර්ථික කළමනාකරණ උප සභාපති ඔලාවියානෝ කැනිටෝ නිකුත් කළ එම මිල දර්ශකයේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආහාර මිල තව ඉහළ යාවි:
ඩොන් Sunday, 06 May 2012 08:58 PM
ප්ලග් එක ගලවලා දාන්න..