IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අරගලය පසුපස පාකිස්තාන අයි.එස්. බුද්ධි අංශය

බංග්ලාදේශ අරගලය පසුපස සිටින්නේත්, එය මෙහෙයවීම කළේත් පාකිස්තානයේ අයි.එස්. බුද්ධි අංශය බවත්, එම බුද්ධි අංශයේ අරමුණ බංග්ලාදේශය අස්ථාවර කිරීමට බවත් ශිෂ්‍ය විරෝධතා හමුවේ ධුරයෙන් බවත් වී රටින් ද පලා ගිය අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ පුතු සජීබ් වසීඩ් චෝදනා කරයි.

සජීබ් වසීඩ් බංග්ලාදේශ ව්‍යාපාරිකයෙකි. ඔහු මෙසේ චෝදනා කළේ අයි.ඒ.එන්.එස්. පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. තම මව ෂෙයික් හසීනා යළි කිසි දිනෙක දේශපාලනයට පැමිණෙන්නේ නැති බව ද එම සම්මුඛ සාකච්ඡාවේදී සජීබ් වසීඩ් යළිත් වරක් අවධාරණය කළේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (4)

අරගලය පසුපස පාකිස්තාන අයි.එස්. බුද්ධි අංශය

රංබොඩ Friday, 09 August 2024 10:57 AM

මම සිටින්නේ පිට රටක. මේ කතාව මම ද ඇසුවෙමි. පකිස්තානයට අමතරව සුපුරුදු පරිදි ඇමෙරිකාවද සිටින වග ඇසුවෙමි. අපේ අටේ සිදුවූයේ ත් එයමය. අදටත් මිනිසුන් නොදන්නේත් එයමය.

:       19       44

Gihan Friday, 09 August 2024 10:59 AM

අපේ රටේ හොරගලයට ඩයස්පෝරාවෙන් සල්ලි දුන්නා වගේ

:       24       44

Nimal Friday, 09 August 2024 02:40 PM

නාමල්ව මතක් වුණා... බලයට එන්න ඕන දෙයක් කරන පුතෙක්. හොරාකෑවේ නෑ කියලා සුජීව සේනසිංහ ඇහුවාම අම්මා පල්ලා නෑ කිව්ව පුතෙක්...!

:       7       13

fairoos Saturday, 10 August 2024 01:43 PM

අපේ රටේ මිනිස්සුන්ට ලැජ්ජාවක් නැති හින්දා හොඳයි... ඒකනේ පොහොට්ටුවෙන් ආපහු ඡන්දෙ ඉල්ලන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site