හවායි දූපත්වලට ඉහළ අහසේ දිස්වුණු අබිරහස් සර්පිලාකාර වස්තුවක ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ.

මෙම අබිරහස් වස්තුව දකින්න ලැබී ඇත්තේ ජපාන තාරකා විද්‍යාඥයන්ටය. ජපන් විද්‍යාඥයන් ඔවුන්ගේ සුබරු දුරේක්ෂය හරහා මෙම අබිරහස් වස්තුව නිරීක්ෂණය කළ බව ද පැවැසෙයි.

මෙම වස්තුව දකින්න ලැබී ඇත්තේ හවායි දූපත්වලට අයත් මවුනාකේ දූපතට ඉහළින් අහසේය. අබිරහස් වස්තුව විද්‍යාඥයන් පුදුමට පත් කිරීමට සමත් වී ඇත.

(එන්.ඩී.ටීවී.)