IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපට පහර දුන්නොත් රසායනික අවිවලින් පෙරළා පහර දෙනවා

පිටස්තර පාර්ශවයක් තම රටට ප‍්‍රහාරයක් එල්ල කළහොත් තමන් සතුව තිබෙන රසායනික අවිවලින් පහර දෙන බව සිරියානු විදේශ අමාත්‍යාංශ ප‍්‍රකාශක ජිහාඞ් මක්ඩිසි ඊයේ(24) ඩැමැස්කස් නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. ඔහු මේ බව සඳහන් කළේ සිරියාව කැරැලිකරුවන්ට එරෙහිව රසායනික අවි යොදා ගැනීමට සූදානමින් සිටින බවට ජාත්‍යන්තරය කළ චෝදනාවට පිළිතුරු දීමක් වශයෙනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මක්ඩිසි කියා සිටියේ කිසිවිටෙකත් එම රසායනික අවි තම රටවැසියන්ට එරෙහිව යොදා නොගන්නා බවත් තම රටට බාහිර බලපෑමක් එල්ල වූවහොත් ඒවා යොද ගැනීමට නොපැකිලව කටයුතු කරන බවත්ය. මේ අතර සිරියා ජනපති අසාද්ට අනතුරු අඟවමින් ඇමෙරිකා ජනපති ඔබාමා කියා සිටියේ රසායනික අවි භාවිතා කර ජන සංහාරයක් නොකිරීමට වගබලාගතයුතු බවත් මුළු ලෝකයම අසාද්ගේ කි‍්‍රයා කලාපය දෙස අවධානය යොමු කර ඇති බවත්ය.



අදහස් (0)

අපට පහර දුන්නොත් රසායනික අවිවලින් පෙරළා පහර දෙනවා

මදු Wednesday, 25 July 2012 12:38 PM

එහෙනම් ඊස්‍රායලයෙන් කන්න වේවි.....මොකද අලුලපු රට නිසා......(ස).

:       0       0

සෝම Wednesday, 25 July 2012 01:52 PM

හරි චන්ඩි (දී)

:       0       0

දුමින්ද Wednesday, 25 July 2012 01:53 PM

ඇමරිකාව දැන් හොදටම බය වෙලා (දී)

:       0       0

අල්විස් Wednesday, 25 July 2012 01:58 PM

කටින් බතල හිටවීම (දී)

:       0       0

සජී Wednesday, 25 July 2012 02:13 PM

සිරියාව සිරියාවන්ත නැ නේද (දී)

:       0       0

ppp Wednesday, 25 July 2012 09:54 AM

මේ ලෝක යුද්දේ ආරම්භයයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site