
තරුණ ආධුනික ඡායාරූප ශිල්පීන් ඇගයීමට ලක් කරමින්, එක්සත් රාජධානියේ සහ වේල්සයේ වාර්ෂිකව පැවැත්වෙන, රාජකීය සම්මාන උළෙලේ (RSPCA Young Photographer awards 2023) හොඳම ඡායාරූප ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වූයේ අට හැවිරිදි දැරියක වන ජේමී ස්මාට්ය.

ජේමී ස්මාට්, වේල්සයේ පදිංචිකාරියකි. අට හැවිිරිදි දැරියක රාජකීය සම්මාන උළෙලේ හොඳම ඡායාරූප ශිල්පියා වූ පළමු අවස්ථාව මෙයයි.
පුංචි ජේමීගේ ඡායාරූපයෙන් දකින්න ලැබෙන්නේ, ඇගේ සුරතල් කළුකුමා ‘ෆෙඞ්රික්’ උගේ කූඩුවේ සිටිද්දී ගත් සමීප ඡායාරූපයකි. ඉහළින් ඇත්තේ එම ඡායාරූපයයි.
(ටෙලිග්‍රෑෆ් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා..? කවුද මේකේ රිෆ්‍රිලා විදිහට හිටියේ...? මේකෙ මෙලෝදෙයක් පේන්නේ නෑ නේද? මීට වඩා හොඳ ඒවා මගේ මොබයිල් ෆෝන් එකේ තියෙනවා.