ස්වීඩනයේ ලිංගික ක්‍රීඩා ශූරතාවලියක් sex championship පැවැත්වීමට තීරණය කර ඇති බවත් එය ලබන 8 වැනිදා ආරම්භ වනු ඇති බවත් ආදී වශයෙන් ප්‍රසිද්ධියට පත්වුණු පුවත, ව්‍යාජ පුවතක් Fake news යැයි මේ වනවිට අනාවරණය වී ඇත.
ස්වීඩනයේ ලිංගික ක්‍රීඩා ශූරතාවලියක් පැවැත්වෙනවා යැයි පළමුවෙන් ප්‍රචාරය වූයේ සමාජ මාධ්‍ය හරහාය. පසුව ඇතැම් පුවත් සේවා එය සත්‍ය පුවතක් ලෙස ප්‍රසිද්ධියට පත් කර තිබුණි.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
sex ශූරතාවලිය බොරුවක්