2012 ලෝක රූ රැජින තරගය පෙරේදා (18) චීනයේ ඕඩෝස් නුවර ඩොංෂෙංග් කී‍්‍රඩාංගනයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර අවසන් වටයට තේරුණු තරගකාරියන් අභිබවා ජයග්‍රහණය කිරීමට සමත් වූයේ චීන සුරූපිනී, වූ වෙන්සියාය. ලෝක රූ රැජින කිරුළ ඇයට පිරිනැමුවේ පසුගිය වසරේ ලෝක රූ රැජින වූ වෙනිසියුලාවේ ඉවානි සක්කෝස් අතිනි. 32 හැවිරිදි වූ වෙන්සියා සංගීත ගුරුවරියකි.
මෙවර රූ රැජින තරගයේ දෙවැනි ස්ථානය වේල්සයේ සෝෆි මෝල්ඞ්ස්ට (වමේ) හිමිවූ අතර තෙවැනි ස්ථානය හිමි වූයේ (දකුණේ) ඕස්ටේ්රලියාවේ ජෙසිකා කැහවෝතීට ය.
1
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාර, එයා මට කිවුවා ඔයාට කැමතියි කියන්න කියලා. (නි)
ඇත්තටම ලස්සනයි. චීනයේ කාන්තාවන්ගේ තියෙන්නේ අමුතුම ලස්සනක්. (නි)
මම එයාට කැමතියි. (නි)
සුභ පැතුම් මැඩම්...(ස)
මේ පාරනම් දෙවැනි ස්ථානය ගත්ත කෙනාට වඩා පළවෙනි ස්ථානය ගත්ත කෙනා ලස්සනයි...(ස)
අනාගතයේ මන්ත්‍රි කෙනෙක් වෙයිද දන්නේ නැහැ. (නි)
මට නම් මේ තුන් දෙනාගෙන් ලස්සන ඕස්ට්‍රේලියාවේ කෙනාවයි. අසාධාරණ තීරණයක් වගෙයි පේන්නේ. (නි)
චීනේ කාන්තාවන් ස්නානය කරන්නේ නැහැයි කියන්නේ ඇත්තද? (නි)
ඇත්තටම ලස්සනයි..(ස)
චීන කාන්තාවෝ ඇදගෙන නාන්නේ නෑ කියලා දන්නවා අපේ අය වගේ....අනිත් ඒවනම් දන්නේ නෑ...(ස)
හ්ම් ඔයා හරි ප්‍රවීන් අයියා .චීනය ඔලිම්පික් එකෙන් නොගත්තට මේක ගත්තනේ....(ස)
ලස්සන කෙල්ලෝ තුන් දෙනෙක්..හරිම වාසනාවන්තයි.. මගෙන් සුභ පැතුම්...(ස)
චීන කාන්තාවෝ ලස්සන හින්දා වෙන්නැති අහවල් රස්සාවට මෙහෙටත් එන්නේ...(ස)
වෙළඳ භාණ්ඩයක් නොවේවා...සුභ පැතුම්...(ස)
මටම ඔබින රූපේ , මම නිකම්ම ගල් ගැහුණා.... (ස)
ඔයා පුළුවන්නම් කසාද බැදල අපේ විවාහක රූ රැජින එකක් හැප්පෙන්න එන්න..(ස)
ඇයට අවුරුදු තිස් දෙකක් නෑ (අ)
ලංකාවෙන් ගියපු කෙනාට මොකද වුණේ..???.(ස)