IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තරු පහේ ගින්නෙන් 11ක් අවසන් ගමන් යති

පකිස්තානයේ කරච්චි නුවර තරු පහේ හෝටලයක ඇති වු ගින්නකින් 11 දෙනකු මියගොස් 70 දෙනකු පමණ තුවාල ලැබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම හෝටලයේ බිම් මහලේ මුළුතැන්ගෙයි හටගත් ගින්නක් පැතිර ගොස් මුළු ගොඩනැගිල්ලටම ගිනි ඇවිළී ඇති බව බලධාරීහු කියති

සිව්වැනි මහලේ සිටි පිරිස ඇඳ ඇතිරිලි එක්කොට කඹයක් අකාරයට සකස් කොට ඒ ඔස්සේ පහළට ආ බවද විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ගොඩනැගිල්ලේ හදිසි පිටවීමේ දොරටුවක් තිබී නැතැයි කරච්චි නගරාධිපති වසීම් අක්තාර් පැවසීය.

Untitled-1 Untitled-2

 (ඡායාරූප-ඊ.පි.ඒ/ඒ.පී)



අදහස් (0)

තරු පහේ ගින්නෙන් 11ක් අවසන් ගමන් යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 729 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site