IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


දකුණු ඇමෙරිකාවේ මහා පැල්මක්

වයඹ දිග මෙක්සිකෝවේ සිට කැලිෆොර්නියා බොක්ක දක්වා විහිදෙන බිම් තීරුවේ මහා පැල්මක් ඇතිව තිබේ.

අඩි 26 ක් පමණ ගැඹුරු හා අඩි 16 ක් පමණ පළල වන මෙම පැල්ම කෙසේ ඇතිවූවේදැයි කිසිවෙකුටවත් මේ දක්වාම නිශ්චිත හේතුවක්් ලබාදෙන්නට හැකිව නොමැත.

මෙක්සිකෝවේ භූවිද්‍යාඥයින් පවසන්නේ මෙය පසුගියදා සිදුවූ භූමිකම්පාවේ ප්‍රතිඵලයක් ලෙස හෝ පොළව යටින් ගලා බස්නා දිය දහරාවක් නිසා හෝ ඇතිවන්නට ඇති බවයි.

මෙම පැල්ම තරණය කිරීමට නොහැකි තරම් පළල වන බැවින් එම ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයින්ට සැතපුම් ගණනාවක් දුර ගෙවාගෙන එය වටෙන් යාමට සිදුව ඇත.

 article-0-20B7EDA500000578-532_634x352z article-0-20B7EF8800000578-695_634x350 article-0-20B7EFF000000578-430_634x348z



අදහස් (0)

දකුණු ඇමෙරිකාවේ මහා පැල්මක්

හේවාවිතාරණ Tuesday, 26 August 2014 09:01 AM

මේ පෙනෙන්නේ වැලිතලාව මතින් ගලා ආ දිය පාරක් නිසා ඇතිවුන සේදී යාමකි (දී)

:       0       0

ජයසුන්දර Monday, 25 August 2014 06:19 PM

තමන්ගේ වැඩක් බලාගත්තා නම් නේද හොඳ බන්දුල අයියේ . (නි)

:       0       0

සමන් Monday, 25 August 2014 10:26 AM

2012 ෆිල්ම් එක වගේද???????????????? (දී)

:       0       0

රොකී Tuesday, 26 August 2014 02:33 AM

ලංකාවේ දේශපාලුවෙක් ඔය පැත්තේ සංචාරයක්වත් කළාද? (නි)

:       0       0

සුමින්ද (වියට්නාම්) Tuesday, 26 August 2014 10:56 AM

බන්දුල මතයට වයස කියද? පොලව පැලෙන්න තිබ්බේ ඔබාමාගේ කකුල්දෙක මැද්දෙන්. (නදී)

:       0       0

ගොඩගම Tuesday, 26 August 2014 03:10 AM

රූපවතිගේ දැනුම බින්දුවයි. මඩක්වත් හරියට ගහගන්න බැහැ. (නි)

:       0       0

කුමාර Tuesday, 26 August 2014 11:07 AM

2012 ෆිල්ම් එක මතක් වෙනවා (දී)

:       0       0

නැනි Tuesday, 26 August 2014 03:18 AM

තව තවත් හොරරහසේ බෝම්බ ටෙස්ට් කරපල්ලා , තව පැලෙයි. (දී)

:       0       0

රූපවතී Monday, 25 August 2014 11:41 AM

මුළු ඇමරිකාවේම මිනිසුන් දැන් පොළව පලාගෙන අරගෙන යන්නයි හදන්නේ. මොකද දුප්පත් රටවලට කරන හිංසන නිසාම පොළෝ මහී කාන්තාව කම්පාවෙලා (නි)

:       0       0

රනිල් Monday, 25 August 2014 12:04 PM

කව්රුහරි මහා පච ගහනවා ඇති. (අ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 25 August 2014 03:17 PM

සත්‍ය මහත්තයවත් ඔය පැත්තේ ගියාද දන්නේ නැහැ.වැලිවේරියේ මිනී උතුරු මුදින් මතු කරවපු කට්ටියනේ..(අ)

:       0       0

බණ්ඩා Tuesday, 26 August 2014 07:06 AM

රුපවති අක්කේ පොලව පැලිලා තියෙන්නේ මෙක්සිකෝවේ ඒක කාටවත් කරදරයක් නැති අහිංසක රටක් .(දී)

:       0       0

ඉසුරන්දි Monday, 25 August 2014 08:41 AM

ඒ අතින් අපේ රට කොච්චර වාසනාවන්තද? (නි)

:       0       0

විල්ගමුව Tuesday, 26 August 2014 07:52 AM

බන්දුල පෙරේරා මහතා කියන කතාව හරි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 898 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 995 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 395 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site