මගීන් 477 දෙනකු සමග කොරියා මුහුදේ දී අද අනතුරට පත් වූ සෙවෝල් දකුණු කොරියා නෞකාවේ ගමන් කළ පිරිස බේරා ගැනීම සඳහා මෙහෙයුමක් අරඹා ඇතැයි කොරියා බලධාරීහු කියති.
ඒ සඳහා නාවික, වෙරළාරක්ෂක, ධීවර හා සිවින් නාවික යාත්‍රා 34ක් ද, හෙලිකොප්ටර 18ක් ද යොදවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොරියා අර්ධද්වීපයට අයත් ජේසු දූපතට ගමන් කරමින් තිබිය දී විශාල ශබ්දයක් නගමින් පෙරළී ගිය මෙම නෞකාවේ සිටි වැඩි පිරිසක් පාසල් සිසුන් බවත්, මේ වන විට 180 දෙනකු බේරාගෙන ඇති බවත්, මළ සිරුරු දෙකක් සොයා ගත් බවත් කියති.
නෞකාව අනතුරට පත් වූ මුහුදු සීමාවේ මඩ සහිත බැවින් සෙවීම් කටයුතු පහසු නොවන බව කොරියා ආරක්ෂක හා රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරියා නැවක් අනතුරේ