ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම හමුවේ එක්සත් ජාතීන්ගේ පරමාණු ශක්ති ඒජන්සිය සමඟ දිගින් දිගටම සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවත්, පරමාණුක අවි තැනීම ‘මහා පාපකර්මයක්’ බවත් ඉරානය පවසයි. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් කුමක් කීවත් තම න්‍යෂ්ටික වැඩසටහනේ අරමුණ වී ඇත්තේ පරමාණු බෝම්බ තැනීම නොව රටේ බලශක්ති අර්බුදය විසඳා ගැනීම යැයි ඉරාන විදේශ ඇමැති පවසයි. විදේශ ඇමැති අලී අක්බාර් සාලේ මේ බව කියා සිටියේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කරුණු දක්වමිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd