නීතිවිරෝධී සංක‍්‍රමණිකයන් රැගෙන ඉතාලිය බලා ගමන් කරමින් තිබුණු කුඩා බෝට්ටුවක් පෙරේදා (11) සැඬ රළ පහරට හසුවී ගිලී යෑමෙන් එහි සිටි 44 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් දිවි ගලවා ගත්තේ එක් අයකු පමණි. ඔහු අප‍්‍රිකා රටක් වන එති‍්‍රයාවේ වැසියකු යැයි ටියුනීසියා වෙරළාරක්ෂකයෝ පවසති. මුහුදේ පාමෙන් සිටි ඔහු ධීවරයන් පිරිසකට හමුවී ඇත. සංක‍්‍රමණික බෝ්ටටුව මුහුදේ ගිලී ගියේ ටියුනීසියා අසළ මුහුදේදීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd