ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ධවල මන්දිරයට ඉහළින් ආරක්ෂිත ගුවන් කලාපයට කුඩා ගුවන් යානයක් ඇතුළු විය.
මෙම ගුවන් කලාපය සිවිල් ගුවන් යානාවලට තහනම් කර තිබේ. එම ගුවන් යානයට ආපසු හැරෙන්නැයි නියෝග කළත් යානයෙන් ප්‍රතිචාරයක් ලැබී නැත.
ඒ අනුව, යානයේ පියසැරි මඟ වෙනස් කිරීමට හෝ අවශ්‍ය වුවහොත් එය පහර දී බිම හෙලීමට ඇමෙරිකන් ගුවන් හමුදාවේ එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා, සැකකටයුතු යානය පසුපස ලුහුබැඳ ගියේය.
සැක යානය වර්ජීනියා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැටී පිපිරී විනාශ විය. යානයේ කිසිවකු නොසිටි බව පොලිසිය සහ ගුවන් හමුදාව පසුව පැවැසුවේය.
(අල් ජසීරා)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප්‍රහාරක ජෙට් යානා කුඩා යානයක් ලුහුබැඳලා