IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බුරුන්ඩි ඇමති වෙඩි පහරින් මිය යයි

බුරුන්ඩි පරිසර අමාත්‍ය එමැනුවෙල් නියොන්කුරු(54) වෙඩි තබා ඝාතනය කර ඇතැයි  බීබීසිය වාර්තා කරයි.

ඔහු අද (01) අලුයම 12.45ට පමණ නිවස කරා යමින් සිටියදී නාදුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඇතැයි පොලිසිය පවසයි.අමාත්‍යවරයා සමග සිටි බව කියන කාන්තාවක රඳවාගෙන ප්‍රශ්න කරන බව ද කියයි.

එරට ජනපති පියරේ කුරුන්සියෝ පැවසුයේ අපරාධකරුට දඬුවම් ලබා දෙන බවයි.

ජනපතිවරයාගේ තුන්වැනි ධුර කාලය ඇරැඹීමත් සමග එරට හමුදා ප්‍රධානීන් ඇතුළුව බොහෝ නිලධාරීන් ඝාතනය කැරිණි.නමුත් අමාත්‍යවරයකු ඝාතනය කළ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය කියයි.ජනපතිගේ තුන්වැනි ධුර කාලය ව්‍යවස්ථාවට පටහැනි බව එරට විපක්ෂය පවසයි.

 



අදහස් (0)

බුරුන්ඩි ඇමති වෙඩි පහරින් මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site