ඉන්ධන බද්ද වැඩි කිරිමෙන් තමන්ට දැරිය නොහැකි ජීවන බරක් පවතින බව පවසමින් ප්‍රංශ වැසියන් තුන්වැනි සති අන්තයේත් සිදුකළ විරෝධතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
‘කහ බැනියම් ව්‍යාපාරය’ ලෙස මෙම විරෝධතාවය හැඳින්වේ.
ෂාම්ස් - එලීසී වීදී හීදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර ඇති වු ගැටුම් වලදී පොලිසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වෙයි.
එහිදී මුහුණූ ආවරණය කර ගත් පිරිසක් පොලිසියට ගල් මුල් වලින් පහර දී වාහන ගිනිබත් කර තිබේ.
සිද්ධියෙන් පුද්ගලයන් 110 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඒ අතර ආරක්ෂක අංශයේ නිලධාරීන් 17 දෙනෙකු සිටී. විරෝධතාකරුවන් 270 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
(28535)
(බීබීසි ඇසුරෙනි



2025 දෙසැම්බර් මස 04
31
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රංශයේ විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගුටි කෙළියක
lalitha udawattage Sunday, 02 December 2018 08:24 PM
කනගාටු දායකයි ::