IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජෝර්දානයේ ජල ගැලීමකට බස් රථයක් හසුවී 18 ක් මරුට

ජෝර්දානයට බලපෑ ඇති ජල ගැලීම් සමඟ විනෝද චාරිකාවකට එක්ව සිටි සිසුන් පිරිසක් රැගත් බස් රථයක් ජල පහරකට හසුවීමෙන් එහි ගමන් ගත් 18 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් ආරංචි මාර්ග පවසයි.


අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිසුන් 37 දෙනෙකු හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 7 දෙනෙකු සිටි ඇත.


බස්රථයේ ගමන් ගත්  34 දෙනෙකු මුදා ගත් බවත් අතුරුදන් වු පුද්ගලයන් සොයා ජිවිතාරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.


ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා ජෝර්දානයේ ඉල්ලීම අනුව හෙලිකොප්ටර් යානා ද යොදා ඇති බව ඊශ්‍රායලය පවසයි.

(28535)



අදහස් (0)

ජෝර්දානයේ ජල ගැලීමකට බස් රථයක් හසුවී 18 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site