ඉන්දු/පාකිස්තාන කාශ්මීර දේශසීමාවේ කඳුකරයේ පිහිටි පාකිස්තාන හමුදා මූලස්ථානයක් පෙරේදා (7) හිම කන්දක් කඩා වැටී මුළුමනින්ම යටවී ගිය අතර කඳවුරේ සිටි සෙබළු 124 දෙනකු සහ සමාන්‍ය වැසියන් 11 දෙනකු පණ පිටින් වැළැලී ගිය බව පාකිස්තාන හමුදාව පවසයි. හිම කඳු කඩා වැටීම ගැන ආරංචි වූ සැණින් හිම තට්ටු යට සිරවූවන් සොයා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණු නමුත් පැය 12 ක් ගත වුවද කිසිවකු සොයා ගැනීමට හැකියාවක් නොලැබුණු බව පාකිස්තාන හමුදා ප‍්‍රකාශක අතාර් අබ්බාස් පවසයි. හිම කඳු නාය යෑමට ලක් වී ඇත්තේ හිමාල අඩවියට අයත්, සියාචෙන් ග්ලැසියරය අසල කරාකෝරාම් කඳුකරයේ පිහිටි හමුදා මූලස්ථානයකි. හිම කන්ද කඩා වැටෙන අවස්ථාවේදී කඳවුරේ සෙබළුන් එකසිය පහනහක් පමණ සිට ඇති බව ද වාර්තා වේ.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd