IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


මතභේදාත්මක කලා ප්‍රදර්ශනයක් ජපානයේදී

භාෂණයේ නිදහස තේමා කර ගත් මතභේදාත්මක ප්‍රදර්ශනයක් ජපානයේ අයිචි ප්‍රදේශයේ පැවැත්වෙන ජාත්‍යන්තර කලා උළෙලේදී යළි ප්‍රදර්ශනය ආරම්භ කර ඇත.

පසුගිය අගෝස්තු පළමු වැනිදා ප්‍රදර්ශනය මුල් වරට ඇරඹුණත් ප්‍රදර්ශනයට තබා තිබුණු ප්‍රදර්ශන භාණ්ඩ සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් ඉන් දින තුනකට පසු ප්‍රදර්ශනය අත්හිටුවන ලදි.

එම ප්‍රදර්ශන භාණ්ඩ අතර ජපාන යුද සමයේ දී සිය කැමැත්තට එරෙහිව ගණිකා වෘත්තියේ යෙදවූ කාන්තාවන් නිරූපණය කළ ප්‍රදර්ශන භාණ්ඩ ද විය.

එම කාන්තාවන් බොහොමයක් කොරියානු ජාතිකයින් විය.කෙසේ වුවත් නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු  ප්‍රදර්ශනය අද නැවත ආරම්භ කෙරිණ.ප්‍රදර්ශනය ලබන ස‍ඳුදා දක්වා පැවැත්වේ. 

-226-

(එන්.එච්.කේ ඇසුරෙනි)

 



අදහස් (0)

මතභේදාත්මක කලා ප්‍රදර්ශනයක් ජපානයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 147 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 998 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site