IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ටියුනීසියා රජයට එරෙහි විරෝධතා යළි ඇරැඹෙයි

ටියුනීසියාවේ අන්තර්වාර රජයට එරෙහිව යළිත් වරක් ඊයේ (7) දැවැන්ත විරෝධතා රැලි කිහිපයක් ආරම්භ වූ අතර එම විරෝධතා රැලි සංවිධානය කළේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.

විරෝධතා රැලි පැවැත්වුණේ ටියුනිස් අගනුවරදීය. ඊට දහසකට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ. ටියුනීසියාවේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වූයේ මීට සති කිහිපයකට පෙර විපක්ෂ නායක මොහොමඞ් බ‍්‍රහ්මි ඝාතනය වීමත් සමඟය.

බ‍්‍රහ්මි ඝාතනයත් සමඟ රජයට එරෙහිව ජනතා විරෝධතා  උත්සන්න විය. එම විරෝධතා උත්සන්න වෙද්දී ටියුනීසියානු අගමැති අලී ලරායේද් නිවේදනය කළේ ලබන දෙසැම්බරයේ දී මහ මැතිවරණයක් පැවැත්වීමට තමන් කටයුතු කරන බවය. 



අදහස් (0)

ටියුනීසියා රජයට එරෙහි විරෝධතා යළි ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site