
ලෙබනනයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයේ තෙවැනි විශලතම නගරය ලෙස සැලකෙන හයිෆා වෙත ප්‍රබල මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.
ඊශ්‍රායල සතු මිසයිල ආරක්ෂක පද්ධතිය වහා ක්‍රියාත්මක වූ බැවින්, හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ මිසයිලවලින් කිසිදු හානියක් සිදු වූයේ නැත.
හිස්බුල්ලා සටන්කාමීන් පැවැසුවේ ඔවුන් එම මිසයිල ප්‍රහාරය එල්ල කළේ ඊශ්‍රායලයේ හමුදා ඉලක්ක එල්ල කර ගනිමින් බවය. ඊශ්‍රායලය පවසා ඇත්තේ හිස්බුල්ලා ප්‍රහාරවලින් කිසිදු හානියක් සිදු නොවුණු බවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd