
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
හිස්බුල්ලා සටන්කාමීන් රොකට් ප්‍රහාර එල්ල කළේ ඉන් සයිටිම් නමැති හමුදා මූලස්ථානයටය. ලෙබනනය දෙසින් ආ එම ප්‍රහාරය බොහොම පහසුවෙන් වළක්වා ගැනීමට ඊශ්‍රායල හමුදා සමත් වූ බව පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd