
නේපාලයේ කඳුකරය තරණය කිරීමට ගිය කඳු නගින්නෝ පිරිසක් ප්‍රචණ්ඩ හිම කුණාටුවකට මැදිවූහ. හිම කුණාටුට මැදිවීමෙන් කඳු නගින්නන් හත් දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මියගොස් ඇත්තේ ප්‍රංශ, කැනේඩියානු, ඉතාලි ජාතික කඳු නගින්නන්ය. මියගිය හත් දෙනාගෙන් දෙදෙනකු නේපාල ජාතික මඟ පෙන්වන්නන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසා ඇත. තවත් කඳුනගින්නන් සිවු දෙනකු අතුරුදන් බව ද වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 30
132
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හිම කුණාටුවට නේපාල කඳු නගින්නෝ 7 ක් බිලිවෙති