
ස්වීඩනයට ඉක්මනින්ම ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ස්වීඩනය, ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටියේ මීට මාස කීපයකට පෙරය. කෙසේ නමුත් තුර්කියෙන් ඊට බාධාවක් එල්ල වෙයි. ඒ, තුර්කි රජයේ උදහසට ලක්වුණු විපක්ෂ දේශපාලනඥයන්ට ස්වීඩනය දේශපාලන රැකවරණ දීමය.
තුර්කියේ අනුමැතිය හිමිවුණු සැණින්, ස්වීඩනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා දීමට ‘නේටෝ’ සංවිධානය ද සූදානමින් සිටී.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd