IMG-LOGO

සුනීතා විලියම්ස්ට අගමැති මෝදි ලියයි

ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකන් ජාතික නාසා ගගනගාමී සුනීතා විලියම්ස් වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලිපියක් යොමු කර ඇත.

ඒ, මාස නවයකට වැඩි කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදුවී ඇගේ සහායක සිරවී සිටි ඇය සහ ඇගේ සහායක ගගනගාමී බුච් විල්මෝර් සමග මාස 9 කට පසු ආපසු පැමිණීමෙන් පසුවය.

අදාළ ලිපිය මගින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, සිය අමෙරිකානු සංචාරවලදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පූර්වගාමියා වූ ජෝ බයිඩ්න්ගෙන් සුනීතා නැවත ගෙන්වා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් තමන් ද සාකච්ඡා කළ බවය. සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් දෙදෙනා ආපසු පැමිණීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සිය සතුට පළ කර ඇතැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

සුනීතා විලියම්ස්ට අගමැති මෝදි ලියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1676 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site