රුසියාවට සහාය දක්වමින්, රුසියන් යුක්රේන යුද්ධයට ගොස් සිටින උතුරු කොරියානු සොබළුන්ට, එරට රජය පවසා ඇත්තේ, සතුරන් අතට පත් නොවී දිවි නසා ගන්නට යැයි මේ වනවිට අනාවරණය වී ඇත.
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන හමුදා සමඟ සටන් කරමින් සිටි උතුරු කොරියානු සොල්දාදුවන් දෙදෙනකු අල්ලා ගැනීමට යුක්රේන හමුදා සමත් වුණු අතර, මේ බව අනාවරණය වී ඇත්තේ එම සෙබලුන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීය.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සතුරන්ට අහුවුණොත් දිවි නසා ගන්නැයි උපදෙස්