
ඊශ්‍රායල ප්‍රහාර හමමුවේ වුවත්, පැවැති සටන් විරාමයට යළි අවතීර්ණ වීමට හමාස් සංවිධානය උත්සාහ ගනිමින් සිටී.
හමාස් සංවිධානය මැදපෙරදිග රටවලින් ඉල්ලා ඇත්තේ ඊශ්‍රායලයට පලස්තීනුවන් සමූල ඝාතනය කිරීමට ඉඩ නොදෙන ලෙසටය.
ඊශ්‍රායලට යළිත් වරක් ගාසා තීරයට ගුවනින් පමණක් නොව, ගොඩබිමින් ද පහර දෙන්නේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පූර්ණ අනුමැතිය යටතේය.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd