IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් තහංචියක්

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාන්තා ක්‍රීඩා ඉසවුවලට සහභාගී වීම තහනම් කරමින් ඊට අදාළ විධායක නියෝගයට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය.

මෙම විධායක නියෝගය යටතේ, සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රජය මුදල් ලබා දීමක් ද සිදු නොකෙරෙනු ඇත. මෙය ඇමෙරිකන් ක්‍රීඩිකාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත් තීරණයක් බව ට්‍රම්ප් පැහැදිලි කර තිබේ.

 (ඒ.එෆ්.පී.)



අදහස් (1)

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් තහංචියක්

OMD Sunday, 09 February 2025 04:02 PM

ඉතාමත් වැදගත් නිවැරැදි තීරණයක්. ඵයාලාට වෙනමම තරඟ තබන්න. ඵහෙම නොවුණොත් මෙය තරුණියන්ට කරන විශාල අසාධාරණයකට හේතු සාධක වන්නට බලපානවා නිසැකවම. ක්‍රීඩාවේ සදාචාරය පිරිහීමකට ලක්වනවාද සහතිකයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site