IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ෂාරුක් රෝහලෙන් යයි

විජලනයට ලක්වී, අහ්මදාබාද් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහලෙන් පිටව ගියේය.

රෝහලෙන් පිටවුණු ෂාරුක් සහ ඔහුගේ පවුලේ අය අහ්මදාබාද් ගුවන්තොටුපොළට ගිය බව අහ්මදාබාද් පොලිසිය පවසයි. ෂාරුක් ඇතුළත් කර සිටියේ කේ.ඩී. රෝහලටය.

ෂාරුක්ගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් රෝහල කිසිදු ප්‍රකාශයක් කර නැත.

ෂාරුක් හිටිහැටියේ අසනීප වූයේ අයි.පී.එල්. තරගාවලිය අතරතුරේය. ෂාරුක්ගේ කෝලටා නයිට් රයිඩර්ස් අයි.පී.එල්. තරගාවලියේ ප්‍රබල කණ්ඩායමකි.

ගුජරාටයේ අඅයි.පී.එල්. තරගාවලිය පැවැත්වෙන්නේ, දැඩි උණුසුම් කාලගුණයක් මධ්‍යයේය. ෂාරුක් අසනීප වන අවස්ථාවේදී, ගුජරාටයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45.2 සිට 45.9 තෙක් ඉහළ ගොස් තිබුණි.



අදහස් (4)

ෂාරුක් රෝහලෙන් යයි

Shantha - Qatar Friday, 24 May 2024 01:41 PM

හරි ප්‍රශ්න තියෙන්නේ අපට... කන්නෙත් නැතිව බලන් හිටියේ මේ පණිවිඩය එනකල්...

:       1       5

WijeFriday, 24 May 2024 02:41 PM

දැන් කන්න පටන් ගන්න...

:       0       3

Shantha - Qatar Friday, 24 May 2024 03:22 PM

විජේ නම් ශාරුක්ගේ ෆෑන් කෙනෙක් වගේ...

:       2       1

Bamunuarachchi Saturday, 25 May 2024 05:18 AM

සමන්ත විද්‍යාරතන ගොයියා කියයි මේකත් ඝෝඨාභය මහතාගේ අදුරදර්ෂි පාලනය හේතුවෙන් සිදු වුණා කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 244 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 393 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site