
ජනාධිපති ධුරයේ සිටිද්දී ලැබුණු වටිනා ත්‍යාග, ජනපති ධුරය හැර යද්දී, රජයට බාර දී නැතැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වෙයි.
මෙම ත්‍යාග අතරේ ජපාන සංචාරයකදී හිමිවුණු රත්තරන් ගොල්ෆ් පිත්තක් සහ සෞදි සංචාරයකදී හිමිවුණු අසිපතක් ආදිය ඇතැයි පැවැසෙයි.
ට්‍රම්ප්ට මෙම චෝදනා එල්ල කර ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ය. එම භාණ්ඩ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් ද ස්ථාපිත කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd