
රුසියාවට පහර දීමට තරම් ප්‍රමාණවත් අවි ආයුධ සහ යුදෝපකරණ ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය ආදී මිතුරු බටහිර රටවලින් යුක්රේනයට ලැබී ඇති බව යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුබෙලා ‘රොයිටර්’ පුවත් සේවය සමඟ පවසා තිබේ.
‘අපට තවත් බලා සිටින්න අවශ්‍ය වන්නේ නැහැ. රුසියන් හමුදාවට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන්න දැන් අප ශක්තිමත්. ආක්‍රමණික රුසියන් හමුදාව පරාජය කරන්න අපට ශක්තිය තිබෙනවා. අප එසේ කළොත් නේටෝ සාමාජිකයකු වීමට ඒ ජයග්‍රහණය හේතුවක් වේවි’ යැයි යුක්රේක විදේශ ඇමැතිවරයා ‘රොයිටර්’ පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවේදී වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd