
රුසියාවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 7.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා තුනක් හටගත්තේය.
භූමිකම්පාවල ප්‍රබලත්වය සහ ඒවා හටගත් ස්ථානය සැලකිල්ලට ගනිමින්, ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි. භූමිකම්පා හටගෙන ඇත්තේ මිනිත්තු 32 ක කාලයක් ඇතුළතදීය.
2025 ඔක්තෝබර් මස 08
1423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1297
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රුසියාවට ඔබ්බෙන් සාගරයේ භූමිකම්පා 3 ක්