
ඇමෙරිකාවේ ඉලක්කවලට පහසුවෙන් විදිය හැකි නව බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව රුසියාව පවසයි.
‘9එම්.730 බියුරේවෙස්ට්නික්’ නමැති මෙම මිසයිලයට, මිසයිල ආරක්ෂක පද්ධති සහ රේඩාර් පද්ධති මඟහැර යෑමට හැකි බව ද පැවැසෙයි.
මිසයිලය සාර්ථකව අත්හදා බැලූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේ, රුසියන් මාණ්ඩලික ප්‍රධානී, හමුදා ජනරාල් වැලරි ජෙරසිමෝව්, ඒ සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැනුවත් කිරීමෙන් පසුවය.
බියුරේවෙස්ට්නික් මිසයිලයට කිලෝ මීටර් 14.000 ක දුරක ඉලක්කයකට පහසුවෙන් ළඟා වීමේ හැකියාව පවතී. ඊට අමතරව, මෙම මිසයිලයට ඕනෑම ආකාරයේ යුද ශීර්ෂයක් සවි කළ හැකි බව ද පැවැසෙයි.
මෙම මිසයිලය නිෂ්පාදනය සහ අත්හදා බැලීම ආරම්භ කළේ 2018 දී යැයි ද පැවැසෙයි.
2025 ඔක්තෝබර් මස 08
1514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
483
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රුසියන් බැලැස්ටික මිසයිලය සාර්ථකයි