
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරමින්, සාමය ස්ථාපිත කිරීමට තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කළ බව ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පවසයි.
එම දුරකතන සාකච්ඡාවට පැයක පමණ කාලයක් ගතවුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
සාම සාකච්ඡා සඳහා සෞදිය තෝරාගෙන ඇති අතර, තමන් සෞදියේ දී රුසියන් ජනාධිපති පුටින් මුහුණට මුහුණ හමුවන බව ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd