
නැගෙනහිර යුක්රේනයේ කර්ස්ක් පළාතේ, රුසියන් හමුදා සමඟ සටන් වදින යුක්රේන සෙබළුන් යටත් වන්නේ නම්, ඔවුන්ට කිසිදු අනතුරක් නොකරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.
මේ වනවිට කර්ස්ක් පළාතේ, ප්‍රදේශ රැසක බලය ඇත්තේ රුසියන් හමුදා යටතේය. රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සාම සැලැස්මක් හඳුන්වාදී ඇති ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියන් ජනාධිපති පුටින්ගෙන් ඉල්ලා ඇත්තේ කර්ස්ක් පළාතේ යුක්රේන හමුදා සෙබළුන්ගේ ජීවිත බේරා දෙන ලෙසය.
යුක්රේන සෙබළුන් යටත් වන්නේ නම්, ඔවුන්ගේ ජීවිතවලට කිසිදු අනතුරක් සිදු නොවන බව රුසියන් ජනාධිපතිවරයා පැවැසුවේ ඒ් අනුවය.
(අල් ජසීරා)
2025 ඔක්තෝබර් මස 08
1457
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1309
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
473
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යටත් වුණොත් අනතුරක් නැහැ