
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
රිෂී සුනාක් ධවල මන්දිරයට පැමිණ බයිඩන් හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
ඇමෙරිකාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට මෙන්ම, ආරක්ෂක ගිවිසුම් කිහිපයකට ද සුනාක් සහ බයිඩන් අතරේ එකගත්වයක් ඇති කර ගැණුනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd