
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ නෙහැකි යැයි ශිෂ්‍ය අරගලය හමුවේ, ධුරයෙන් ඉවත් වී, ඉන්දියාවට පලා ගොස් සැඟවුණු හිටපු අගමැතිනී ෂෙයික් හසීනා කියයි.
බංග්ලාදේශය මුස්ලිම් රාජ්‍යයක් වන අතර, ෂෙයික් හසීනා බලයෙන් නෙරපා දැමීමෙන් පසු, හින්දු පූජකවරුන්ටත්, හින්දු වැසියන්ටත් මුස්ලිම් වැසියන්ගෙන් හිරිහැර සිදුවෙමින් පවතී.
බංග්ලාදේශයේ ආගමික නිදහස අවශ්‍ය බවත්, අන්තර්වාර පාලක මණ්ඩලය සියලු ආගම්වලට ගරු කළ යුතු බවත් හිටපු අගමැතිනී ෂෙයික් හසීනා අවධාරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 04
555
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
491
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි