මානවරූපි රොබෝවරයෙකුගෙන් පාලනය වන ලොව පළමු සිල්ලර වෙළෙඳසැල චීනයේ, බෙයිජිං අගනුවරදී විවෘත කළ බව වාර්තා වේ.
වර්ග මීටර් 9ක ප්‍රමාණයක ඉදිකළ මෙම වෙළෙදසැල පාලනය කරනු ලබන්නේ ''ගැල්බොට්'' නම් මානවරූපි රෝබෝ හරහාය.
මෙම වෙළෙඳසැල හරහා බීම වර්ග අළෙවි කරන අතර මෙම රොබෝට භාෂා කිහිපයක් හැසිරවීමේ හැකියාව ද පවතී.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පළමු රොබෝ වෙළෙඳසැල