IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නවසීලන්තයට භූමි කම්පාවක්

නවසීලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ රික්ටර් පරිමානයේ ඒකක 6.7 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් කැලඹිණි.

භූමි කම්පාවේ අපිකේන්ද්‍රය ස්නේරස් දූපතට වයඹ දෙසින් කිපෝ මීටර් 160 ක් පමණ පොළොව අභ්‍යන්තරයේ පිහිටි බව භූ විද්‍යාඥයෝ පැහැදිලි කළහ.

භූමි කම්පාව හේතුවෙන් සවුත්ලන්ඩ් සහ ෆියෝඩ්ලන්ඩ් පදිංචි වැසියන්ට අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු අතර, ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම් දුන් බවත් පැවැසෙයි.

නවසීලන්ත දූපත් රාජ්‍යය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. 2011 වසරේ දී නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් කැලඹූ භූමි කම්පාවෙන් 185 ක් ජීවිතක්ෂයට පත්වූහ. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමානයේ ඒකක 6ත3 ක් ලෙසටය.



අදහස් (0)

නවසීලන්තයට භූමි කම්පාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site