
මධ්යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය.
මැදපෙරදිග යුද උණුසුම ආරම්භ වූ දා පටන් ලියෝ පාප්තුමන් සාමය ප්රාර්ථනා කර ඇත. ඔහු අද (15) වතිකානයේ පැවැති දේව මෙහෙය අතරතුරේ යළිත් වරක් ලෝක ප්රජාවගෙන් සාමය ප්රාර්ථනා කළේය.
ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්රායලය දියත් කර ඇති යුද්ධය වහා නතර කර, සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට පියවර ගන්නා ලෙස පාප්තුමා අධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන අයගෙ පොතේ අතතියා දිවුරලා පාලනය බාරගත් අයෙක් නේද යුද්ධය ඇතිකලේ... නොදන්නාකමට කිව්වේ වැරදුණා නම් සමාවෙලා පහදලා දෙන්න...
දෙවියන්ගෙන් සාමය කොහේද කියලා අහන්න ඉස්සර, දෙවියන් ඉන්නේ කොහේද කියා අපට කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, පහලින් comment එකක් දාන්න... දෙව මන්දිර තුළ ඇති පිං කැටවල තිබෙන කාසි, දෙවියන්ගේ පිළිම පවා ගොනිවල දමාගෙන, හොරු පිටව යනතුරු අප ගැන කවර කතාද?