
තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි දිවුරුම් දෙමින් චීනයෙන් ඉල්ලීමක් කළේය. නව ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ තායිවානයට තර්ජනය කිරීම නවතා එහි ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිගන්නා ලෙසය.
වෘත්තියෙන් වෛද්‍යවරයකු වන විලියම් ලායි තායිවානයේ ජනාධිපතිවරයා බවට පත්වුණේ, පසුගිය ජනවාරි මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීමෙන් අනතුරුවයි.
තායිවානය යනු චීනය අසල දූපතකි. එය තවමත් චීනයට අයත් කොටසක් ලෙස චීනය පිළිගනී. තායිවානයේ ඇත්තේ වෙනම පාලනයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd