
ණය සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට එක්සත් ජනපද කොංග්‍රසය සමත් විය. ඒ අනුව, ඒ අනුව ලොව විශාලතම ආර්ථිකය හිමි අමෙරිකාව, ණය පැහැරහැරෙතැයි ඇතිව තිබු සැකය මඟහැරී ගියේය.
ඇමෙරිකන් මාධ්‍ය සඳහන් කළේ, ඡන්ද 63-36ක් ලෙස එම යෝජනාව සම්මත වී ඇති බවය. කෙටුම්පත අනුමත නොවුයේ නම් ඩොලර් ට්‍රිලියන 31.4ක ණය පැහැරහැරීමක් සිදුවීමට ඉඩතිබුණි.
අනුමත වූ යෝජනාවට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අත්සන් කළ යුතුව තිබුණි.
(සී.එන්.එන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd