
බල්ගේරියාවේ ප්‍රධාන අධිවේගී මාර්ගයක මෝටර් රථ 50 ක් එකිනෙක හැපී සිදුවු අනතුරකින් 11 දෙනකු මියගොස් ඇති බවට එරට බලධාරීහු පවසති.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ දැඩි මීදුම හේතුවෙන් රියදුරන්ට මාර්ගය අපැහැදිලි වීම මෙම මහා අනතුරට ප්‍රධාන හේතුව වී ඇති බව මූලික පරීක්ෂණවලින් පෙනී යයි. එකිනෙක හැපී අනතුරට ලක්වූ ඇතැම් මෝටර් රථ ගිනිගත් බව ද පැවැසෙයි.
අනතුරින් තුවාල ලැබූ 50 කට ආසන්න පිරිසක් රෝහල් වෙත ඇතුළත් කළ බව ද පැවැසෙයි. අනතුරින් මෝටර් රැසකටම දැඩි හානි සිදුවුණු බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd