
ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ද සමඟ අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වොෂින්ටන් අගනුවරට බලපා ඇති අධික සීතල කාලගුණය හේතුවෙන් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උළෙල පැවැත්වූයේ කැපිටල් ගොඩනැගිල්ලේ රොටුන්ඩා ශාලවේදීය.
(ඒ.එෆ්.පී.)
COMMENTS
ට්‍රම්ප් දිවුරුම් දුන්නේ බයිබලයේ අත තියල දෙවියන්ට යාඥා කරලා. අපේ බොරු කයිවාරු කාරයෝ ආපු ගමන් ජයමංගල ගාථා ටිකත් අහෝසි කරා.
අන්න ඇවිත් එක පෑන් පාරෙන්, පැය 24න් කරනව කියපුවා කරපු නියම නායකයෙක්. තමන්ගේ රටට ආපු අනවසර සංක්‍රමනිකයො එලවන්නත්, තමන්ගේ රටේ මායිම් ටික ආරක්ශා කර ගන්නත් ආපු ගමන්ම බයිඩන් කාලකන්නියගේ ගොන් තීන්දු 78ක් ආපහු හරවන්නත් කටයුතු කරපු ට්‍රම්පච්චීට ජයවේවා!
ගරු ට්‍රම්ප් ජනාධිපති තුමනි, අපේ ලංකාවට කෙලවා, අරගල කරවා ආගාධයට ඇද දැමූ උතුරු කොරියාවටත් නැති, ඇමරිකාවටත් නැති අර චන්ග් ගෑණිව ඔබතුමාගේ රටට ගෙන්නා ගන්න. පිං සිද්ධ වෙයි.
ඇමරිකාවේ ජනාධිපති දිවුරුම් දෙනකොට නම් ඕන තරම් ආගමික වත් පිළිවත්, ආගමික ගීත ( පිරිත් ජයමන්ගල ගාතා වෑනි ) , ප්‍රේයර්ස්, ආගමික දේශනා පිරිලා ඒ මිනිස්සු අන්‍ය ආගමික අයට රිදෙයි කියලා ඒ රටේ ප්‍රධාන ආගමික පිලිවත් විසිකරල්ලා දැම්මේ නෑ අපේ උන් ඒකට ...මොනවා කරන්නද අබා අහන කට්ටියනේ ..
නන්දසේන පාට් 2
ටම්ප් ඒරටේ තිබෙන ප්‍රධාන ආගන්මට සහ සන්ස්කෘතියට අනුකූලව සියල්ල කලා, මොකද ඒ අයට හීනමාන්ස්ය නෑ…. මෙහෙ අපේ අලුත් නායකයෝ හීනමානයෙන් පිරීලා, බාගෙට ඉගෙනගෙන තියෙන්නේ. ලිබරල් වාදය කියන්නේ මොකද කියලා හරියට දන්නේ නෑ….