IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කුවේට් ශ්‍රී ලංකා ජාතික පාසලටත් පොසොන් උදාවෙයි

කුවේට් ශ‍්‍රී ලංකා ජාතික පාසල සිඟිති දරුවන් වෙනුවෙන් ජුනි 05 වැනි සිකුරාදා පොසොන් උත්සවයක් සංවිධානය කළ අතර එය තානාපති කාර්යාල පරිශ‍්‍රයේදී පැවැත්විණි.

එහිදී මහින්දාගමනය ඉතා අලංකාර ලෙස චිත‍්‍ර සහ මූර්ති ශිල්පි අබ්දුල් රසාක් මහතා නිර්මාණය කර තිබුණු අතර තානාපති කාර්යාලයේ දෙවන ලේකම් මුණසිංහ මහත්මිය, කාලීන දේශනාවක් සිදුකළ විතානගේ චමින්ද මහතා එම උත්සවය වෙනුවෙන් තම දායක්තවය දැක්වීය.

පාන් සමග සිනී සම්බල් දන්සලක්ද,  සිසිල් බීම දන්සැලක් ද පැමිණි පිරිස වෙනුවෙන් සුදානම් කර තිබුණු අතර සෙවන් හාට් සංසදයේ අංජු තරංග මහතා  සරත්  නානායක්කාර මහතා  හා සියපත සැටලයිට් නාළිකාවද සහාය දැක්වීය.

තොරතුරු සැපයීම - ඉන්දු හෙවෙස්සගේ (පාසල්සංවර්ධන කම්ටුව) කුවේට් සිට 

01 04 05 07 08 9



අදහස් (0)

කුවේට් ශ්‍රී ලංකා ජාතික පාසලටත් පොසොන් උදාවෙයි

රතනපාල කුවේට් Monday, 22 June 2015 10:25 AM

නුවන් මහත්තයා ඔයා ඉන්නේ කුවේට් වල නම් වෙසක් උත්සවයක් එළියේ කරලා පෙන්නනවද ? වෙසක් උත්සව ඕනෑ නෑ පුළුවන් නම් බුදු පිළිමයක් අරන් පාරේ යන්න බලන්න. (ර)

:       0       0

නුවන් Sunday, 21 June 2015 04:15 PM

ගියපාර වෙසක් තානාපති කාර්යාලයේ හිරවෙලා ගත්තා මේ පාර පොසොන් ගත්තද? මොකද එළියේ ගන්න බැරිද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 486 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2229 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site