
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ හෝටලයක වහලය මතට හෙලිකොප්ටර් යානයක් කඩා වැටුණි. එම අනතුරින් හෙලිකොප්ටර් යානයේ නියමුවා ජීවිතක්ෂයට පත් විය.
අනතුර සිදුවූයේ ඕස්ටේ්‍රලියාවේ වේලාවෙන් අලුයම 1.05 ට පමණය. හෙලිකොප්ටරයේ සිටියේ නියමුවා පමණි. ගොඩනැගිල්ලේ වහලයට කඩා වැටුණු හෙලිකොප්ටරය ගිනි ගත් අතර, එම ගින්න ගොඩනැගිල්ල පුරා පැතිර ගියේය.
එම අවස්ථාවේ හෝටලයේ අමුත්තන් 300 දෙනකු හෝ 400 දෙනකු සිට ඇති අතර ඔවුන් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගැණුනි. හෙලිකොප්ටරය නෞටිලස් ඒවියේෂන් ගුවන් සමාගමට අයත් එකක් බවත්, අනතුර සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවත් ක්වීන්ස්ලන්ඩ් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd