
පෘථිවිගේ විශාලතම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්දටත් වඩා 100 ගුණයකින් විශාල කඳු දෙකක්, මුහුදු පතුලෙන් හමුවී ඇත.
විද්‍යාඥයන්ට අනුව, මෙම ශිඛර පිහිටා ඇත්තේ අප්‍රිකාවට ඔබ්බෙන් මුහුදු පතුලේය.
අප්‍රිකා මහද්වීපය සහ පැසිෆින් සාගර කලාපය මැදය. මෙම ශිඛර දෙකම කිලෝ මීටර් 100 ට වඩා උසින් වැඩි යැයි පැවැසෙයි.
එවරස්ට් කන්දේ උස කිලෝ මීටර් 8.849 කි.
මුහුදු පතුළෙන් හමුවුණු මෙම කඳු අඩු වශයෙන් අර්ධ බිලියනයක් පමණ පැරැණි බව අනුමාන කෙරේ.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
117
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එවරස්ට් පරදන කඳු දෙකක් හමුවෙලා
වික්‍රම විදුර Sunday, 26 January 2025 08:34 PM
අපිව ණය කරපු ගාන ඔය කඳු ඔක්කෝටම වැඩියි... යුක්තිය යුක්තිය...
ගුණරත්න Sunday, 26 January 2025 10:05 PM
මේවා ඇත්තටම කඳු නෙවෙයි, තියෙන්නෙත් පොළවේ ඇතුළේ. ගල් වුනු ලාවා පොකුණු දෙකක් වෙන්නත් පුළුවන්.
Nandalal de Silva - France Monday, 27 January 2025 03:26 AM
එවරස්ට් කන්දෙ උස කිලොමීටර් 8849 නොවෙයි. මීටර් 8849 කි. කාට හො කොහෙදී හො වැරදීමක් වෙලා වගෙයි !!!
කුමාර පෙරුම.. Monday, 27 January 2025 07:40 AM
ඇයි හරියට කියවන්නෙ නැතිව වැරදි තොරතුරු දාන්නෙ. මිනිස්සු මුලා වෙනව නෙ.. ආයෙ ගිහින් ඒන්ඩීටීවී ආටිකල් එක කියවන්න. කිලෝ මීටර් සීයකට වඩා උස කදු කොහෙවත් නෑ.. මුහුදවත් ගැඹුරු නැ කිලෝමීටර් 100ක්. මොන බොරුද මේ දාල තියෙන්නෙ.
Tharaka Monday, 27 January 2025 09:00 AM
සාගරයේ ගැඹුරුම ස්ථානය පවා කිලෝමීටර 11 ක් පමණ වේ
sugath Monday, 27 January 2025 03:27 PM
මෙය බොහෝ විට කිලෝ මීටර් 10 ක් විය හැකිය.
සීයා Thursday, 30 January 2025 07:09 PM
පෘථිවිය ගැන දැනට මිනිසුන් දන්නා දෙයට වඩා නොදන්නා දෙය අති විශාලයි. මෙය තහවුරු හෝ ප්‍රතික්ෂේප වනතුරු බලා ඉඳිමු...!