
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මෙම තත්ත්වය කොවිඩ් -19 ගෝලීය වසංගත සමයේ ඇති වූ එන්නත්කරණ ඌණතා තත්ත්වයට සමාන බව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත.
මේ වනවිටත් ගෝලීය වශයෙන් සරම්ප, මෙනින්ජයිට්ස් සහ කහ උණ වැනි රෝග පැතිරීම ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවක් පෙන්වා දී ඇත.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd