
ස්පේස් එක්ස් සමාගම, ඔවුන්ගේ ‘ෆෝල්කන් 9’ රොකට්ටුවක් පෘථිවි කක්ෂයට රැගෙක ගිය චන්ද්‍රිකා 20 ක් ආපසු පෘථිවියට කඩා වැටීමේ අවදානමක් පවතින බව පැවැසෙයි.
පහළට කඩා වැටෙනු ඇත්තේ මම චන්ද්‍රිකා 20 සහිත ස්පේස් එක්ස් රොකට්ටුවේ කොටසය. ඒ, එය නියමිත පෘථිවි කක්ෂයට ළඟා වීමට නොහැකි වුණු බැවින් යැයි ස්පේස් එක්ස් සමාගම වැඩි දුරටත් කියා සිටී. රොකට්ටුව නියමිත පෘථිවි කක්ෂයට ළං නොවුණේ එහි ද්‍රව ඔක්සිජන් කාන්දුවක් හටගත් බැවිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd