
ඊශ්‍රායල ජාතික ප්‍රාණඇපකරුවන් තිදෙනකු වන ඇලෙක්සැන්ඩර් ටෘෆනොව්, සගුයි ඩෙකල්-චෙන් සහ යායර් හෝන් නමැති තිදෙනා නිදහස් කිරීමට ගාසා හමාස් සංවිධානය තීරණය කළේය.
ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, ඊශ්‍රායල රජය, ඔවුන්ගේ අත්අඩංගුවේ සිටින පලස්තීනුවන් 369 දෙනකු නිදහස් කිරීමට නියමිතව සිටින බව වාර්තා වේ.
ඊශ්‍රායල හමාස් සාම කතාවල දෙවැනි අදියර ලබන සතියේ ආරම්භ වීමට නියමිත අතර, හමාස් සංවිධානය පවසා ඇත්තේ, අතරමැදියන් නොමැතිව, තමන්ට ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය බවය.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් තිදෙනකුට නිදහස