
ඊශ්‍රායලයේ ඇමෙරිකන් තානාපති ලෙස ආකන්සාස් ජනපදයේ හිටපු ආණ්ඩුකාරවරයා ද වන මයික් හකබී පත් කරන බව ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත.
මයික් හකබී යනු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පැසැසුමට ලක් වුණු සමාජ සේවකයෙකි.
‘මයික් ඊශ්‍රායලයට ආදරෙයි. ඊශ්‍රායල වැසියන්ට ආදරෙයි. ඒ වගේමයි ඊශ්‍රායල වැසියන් මයික්ට ආදරෙයි. මට විශ්වාසයි ඊශ්‍රායල පලස්තීන අර්බුදය සාමකාමීව විසඳීමට මයික් දිවා රෑ වෙහෙසී කටයුතු කරාවි’ යැයි ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd